Home
Our School
About Us
Admin Structure
Resources
Other Bodies
OBA
SDS
Activities
Societies
Sports
Other Activities
Western Band
Scouting
Achievements
Education
Sports & Games
Other
National
International
Online Learning
Reservations
Contact Us
19, October, 2020
2021 වසරේ 1 ශ්‍රේණිය සදහා සම්මුඛ පරීක්ෂණ
2021 වසරේ 1 ශ්‍රේණිය සදහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ ,පවත්නා තත්වය සැලකිල්ලට ගෙන පහත සදහන් පරිදි කල් දමන බව අපේක්ෂිත දෙමාපියන් වෙත කාරුණිකව දන්වම්.
සිදුවූ අපහසුතාවය පිලිබද කණගාටු වෙමි.
15 ඔක්තෝම්බර් – නොවැම්බර් 07
16 ඔක්තෝම්බර් -නොවැම්බර් 08
19 ඔක්තෝම්බර් – නොවැම්බර් 09
20 ඔක්තෝම්බර් – නොවැම්බර් 10
21 ඔක්තෝම්බර් – නොවැම්බර් 11
22 ඔක්තෝම්බර් – නොවැම්බර් 12
23 ඔක්තෝම්බර් – නොවැම්බර් 13
26 ඔක්තෝම්බර් -නොවැම්බර් 16
27 ඔක්තෝම්බර් – නොවැම්බර් 17
28 ඔක්තෝම්බර් – නොවැම්බර් 18
29 ඔක්තෝම්බර් – නොවැම්බර් 19
02 නොවැම්බර් – නොවැම්බර් 20
03 නොවැම්බර් – නොවැම්බර් 21
ඔබට ලබා දී ඇති දිනය වෙනුවට ඉදිරියෙන් දක්වා ඇති දිනයේ දී, අදාළ වේලාවට සම්මුඛ පරීක්ෂණය ට පැමිණෙන ලෙස තවදුරටත් දන්වමි .
විදුහල්පති
ඩී.ඇස්.සේනානායක විද්‍යාලය
කොළඹ .