19, October, 2020

2021 වසරේ 1 ශ්‍රේණිය සදහා සම්මුඛ පරීක්ෂණ

2021 වසරේ 1 ශ්‍රේණිය සදහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ ,පවත්නා තත්වය සැලකිල්ලට ගෙන පහත සදහන් පරිදි කල් දමන බව අපේක්ෂිත දෙමාපියන් වෙත කාරුණිකව දන්වම්.
සිදුවූ අපහසුතාවය පිලිබද කණගාටු වෙමි.
  • 15 ඔක්තෝම්බර් – නොවැම්බර් 07
  • 16 ඔක්තෝම්බර් -නොවැම්බර් 08
  • 19 ඔක්තෝම්බර් – නොවැම්බර් 09
  • 20 ඔක්තෝම්බර් – නොවැම්බර් 10
  • 21 ඔක්තෝම්බර් – නොවැම්බර් 11
  • 22 ඔක්තෝම්බර් – නොවැම්බර් 12
  • 23 ඔක්තෝම්බර් – නොවැම්බර් 13
  • 26 ඔක්තෝම්බර් -නොවැම්බර් 16
  • 27 ඔක්තෝම්බර් – නොවැම්බර් 17
  • 28 ඔක්තෝම්බර් – නොවැම්බර් 18
  • 29 ඔක්තෝම්බර් – නොවැම්බර් 19
  • 02 නොවැම්බර් – නොවැම්බර් 20
  • 03 නොවැම්බර් – නොවැම්බර් 21
ඔබට ලබා දී ඇති දිනය වෙනුවට ඉදිරියෙන් දක්වා ඇති දිනයේ දී, අදාළ වේලාවට සම්මුඛ පරීක්ෂණය ට පැමිණෙන ලෙස තවදුරටත් දන්වමි .
විදුහල්පති 
ඩී.ඇස්.සේනානායක විද්‍යාලය
කොළඹ .