AL Admission 2023

*ඩී. එස්. සේනානයක විද්‍යාලයේ සිසුන් සදහා පමණි.

අ.පො.ස. (උසස් පෙළ) 2023/2025 ඇතුළත්වීමේ අයදුම් පත්‍රය

Please enable JavaScript in your browser to complete this form.
සම්පූර්ණ නම
මාධ්‍යය
උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තුවන මාධ්‍යය
උ/පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉල්ලුම් කළ හැක්කේ සා/පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ දරුවන්ට පමණි. එසේ නොවන අවස්ථාවලදී ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට විශේෂ විභාගයක් පැවැත්වේ. එම විභාගයේදී අවශ්‍ය කඩඉම් ලකුණු ඉක්මවා තිබිය යුතුය.
පාසල් පෙළ පොත් පන්තිභාර ගුරුතුමාට භාරදී, 2022/2023 වර්ෂ සඳහා පහසුකම් හා සේවා ගාස්තු, පාසල් සංවර්ධන සමිති ගාස්තු ගෙවා ඇති බවත් සහතික කරමි.

අ.පො.ස. (උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමේ දී සම්පූර්ණ කළයුතු අනිවාර්යය කොන්දේසි

1)  උසස් පෙළ පන්ති පැවැත්වෙන කාලය තුළ 80%ක පැමිණීම සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. (හදිසි අසනීප තත්ත්ව ඇති වුවහොත් නැවත පාසලට පැමිණි මුල් දිනයේ ම වෛද්‍ය සහතික ඉදිරිපත් කළ යුතුය. වර්ෂ අවසානයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට ඉඩදෙනු නොලැබේ.)

2)  වර්ෂ දෙකක කාලය තුළ වාර පරීක්ෂණ හයට ම අනිවාර්යයෙන් ම පෙනී සිටිය යුතුය. ප්‍රායෝගික පරීක්ෂණ ඇති විෂයයන්වල ඒවාට සහභාගීවීම අනිවාර්ය වේ.

මාගේ කැමැත්ත අනුව විෂය ධාරාව තෝරාගත් බවත්, විද්‍යාලයීය විනය නීතිරීතිවලට ගරු කරන බවත්, එය කඩ නොවන පරිදි හැසිරෙන බවත් ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ බවත්, ඒවා සම්පූර්ණ නොවුණහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවසර නොලැබෙන බවත් මම හොඳාකාරවම අවබෝධ කරගෙන පහත අත්සන් තබන්නෙමි. (පළමු වාරය තුළ පමණක් විෂය ධාරාව හා මාධ්‍ය වෙනස් කිරීමට ඉඩදෙනු ලැබේ.)