*ඩී. එස්. සේනානයක විද්‍යාලයේ සිසුන් සදහා පමණි.
අ.පො.ස. (උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමේ දී සම්පූර්ණ කළයුතු අනිවාර්යය කොන්දේසි
1) උසස් පෙළ පන්ති පැවැත්වෙන කාලය තුළ 80%ක පැමිණීම සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. (හදිසි අසනීප තත්ත්ව ඇති වුවහොත් නැවත පාසලට පැමිණි මුල් දිනයේ ම වෛද්‍ය සහතික ඉදිරිපත් කළ යුතුය. වර්ෂ අවසානයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට ඉඩදෙනු නොලැබේ.)
2) වර්ෂ දෙකක කාලය තුළ වාර පරීක්ෂණ හයට ම අනිවාර්යයෙන් ම පෙනී සිටිය යුතුය. ප්‍රායෝගික පරීක්ෂණ ඇති විෂයයන්වල ඒවාට සහභාගීවීම අනිවාර්ය වේ.
මාගේ කැමැත්ත අනුව විෂය ධාරාව තෝරාගත් බවත්, විද්‍යාලයීය විනය නීතිරීතිවලට ගරු කරන බවත්, එය කඩ නොවන පරිදි හැසිරෙන බවත් ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ බවත්, ඒවා සම්පූර්ණ නොවුණහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවසර නොලැබෙන බවත් මම හොඳාකාරවම අවබෝධ කරගෙන පහත අත්සන් තබන්නෙමි. (පළමු වාරය තුළ පමණක් විෂය ධාරාව හා මාධ්‍ය වෙනස් කිරීමට ඉඩදෙනු ලැබේ.)
M | T | W | T | F | S | S |
---|---|---|---|---|---|---|
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |